Posts

Showing posts from October, 2017

Budget එක Control කරන Premium App Free!

Image
අද ඔයාලට ගෙනවේ ඔයාලගෙ එදිනෙදා කටයුතු වලට පහසු කරන Android App එකක්. මේ app එක ඔයාල play store එකෙන් ගන්නවනම් රු.775ට වඩා වැඩි මුදලක් වෙනවා. අද මං ඔයාලට කිසිම මුදලක් වියදම් නොකර දෙන්නයි හදන්නෙ. ඉතින් එහෙනම් බලමු මොකක්ද මේ app එක කියල. ඔයාලගෙ ව්‍යාපාරයේ, නැත්නම් ඔයාලගෙ එදිනෙදා කටයුතු වලදි ඔයාලගෙ ගනුදෙනු සටහන් කරගන්න තියනවනම් ලෙසියෙන්ම ඔයලට ඔයලගෙ වැඩ හුගක් ලෙසි වෙයි. ඉතින් මෙ ගෙනත් තියන අලුත්ම app එක මගින් ඔයාලට ඔයලගෙ මුදල් ගනුදෙනු පහසුවෙන් ගිනුම්ගත කරන්න පුලුවන්. එ වගෙම ඔයාල හිතනව ඇති මෙ වගෙ දේවල් වලට ඔයාලට ගිනුම් ගැන දැනීම හුගක් ඔන කියල. එහෙම දැනුමක් නැතිම කෙනෙක්ට උනත් මෙ app එක මගින් ගිනුම් තියගන්න පුලුවන් වීම තවත් වාසියක්. තව මේ app එකෙන් ඔයලට පුලුවන් ඔයාලගෙ google ,dropbox වගේ cloud වලට ඒ ඒ ගනුදෙනු වල backup එකක් තියගන්න. Reminders, automated sms facilities වගේ දේවල් නිසා තවත් ඔයාගෙ  කටයුතු පහසුයි. මේ app එක ව්‍යාපාර වලට ඉතාම පහසුයි. ඒ වගේම තමන්ගෙ පඩිය manage කරගන්නත් හොදයි. ඔයාලට ඒ ඒ ගනුදෙනු සසඳල බලන්නත් පුලුවන්. ප්‍රස්තාර සටහන් මගින් ඔයාලගෙ වියදම් ආදායම් analyze  කරන්නත් පුලු

Laptop battery life එක වැඩි කරගන්න කැමතිද?

Image
අපි අද බලමු ඔයාගෙ laptop එකේ battary එක optimal විදිහට use කරන්නෙ කොහොමද කියලා.ගොඩක් අයට තියන ප්‍රශ්නය තමයි තමන්ගෙ laptop එකෙ battary එකේ durable එක අඩු එක ඒ නිසා අපිට ගොඩක් වේලාවක් එක දිගටම වැඩ කරන්න අපහසු තත්ත්වයක් තියනවා.අද මම කියන්න යන්නෙ ඔයාගෙ ලැප්ටොප් බැටරි එකේ life එක තියන time එකට වඩා පැය කිහිපයකින් වගේ වැඩි කරගන්න විදිහ ගැන.ඒකට කරන්න තියෙන්නේ හරිම පොඩි වැඩක්.මෙන්න මේ විදිහට පිලිවලට මම පහලින් කියල තියන විදිහට කරන්න. 01 ඔයාගෙ දැනට තියන battary life එක chek කරන්න  02 task manager එකට යන්න 03 service කියන tab එක click කරන්න. 04 open service එක click කරන්න 05 windows search වලට properties එකට යන්න   06 startup type එක disabled කරන්න. 07 service status යටතේ තියන stop click කරන්න 08 apply කරන්න 09 දැන් ඔයාගෙ battery life එක chek කරල බලන්න.(දෙවතාවක් විතර ඒක chek කරල බලන්න.)

GPS Tracker කියන්නෙ මොනවද?

Image
මොනාද මේ gps tracker කියන්නෙ.අද වෙනකොට අපි කවුරුත් දන්නවා gps කියන්නෙ මොකක්ද කියලා.ඉතින් sri it අපි හිතුවා මේ සම්බන්ධයෙන් නවීන ලෝකයේ සිදුවෙලා තියන අලුත්ම විප්ලවය ගැන ඔයාලට කියන්න.ඔයත් කැමතිද ගෙදරට වෙලා පරිගනක තිරය හරහා ඔයාගෙ බයික් එක කාර් එක තියෙන්නේ කොහෙද ? යන්නෙ කොහෙද ? කොච්චර දුරක්  ගමන් කරල තියනවද ? සහ තවත්ගොඩක් විස්තර දැනගන්න..කරන්න තියෙන්නේ හරිම සුලු දෙයයි.මේ වෙනකොට වෙලදපොලට ඇවිත් තියන gps tracker කියන device එක ඔයාලගෙ වාහනයට සවිකරගන්න විතරයි තියෙන්නේ .ඉතිං මෙහෙම කිව්වට කොහොමද එක කරන්නෙ කියලත් දැනගන්න ඔයාල කැමති ඇතිනෙ.අපි දඇන් ඒ ගැන දැනුවත් වෙමු.gps trcker කියන device එක ගත්තමත් ඒකෙත් නොයෙකුත් වර්ග තියනවා .

3D ANIMATION

Image
SRI IT වෙතින් ඔන්න තවත් ඔයාලට  වැදගත් වෙන සහ ඔයාල ඉගෙන ගන්න ආස කරන දෙයක් ගැනයි මේ කියන්න යන්නෙ.මොකක්ද මේ animation කියන්නෙ.මම මෙහෙම කියනකොටත් ඔයලට මතක් වෙනව ඇති animation films ගැන .ඒ කියන්නෙ shrek,frozen,tin tin සහ අපි කවුරුත් හිනස්සපු සූර් පප්පා වගෙ ෆිල්ම්ස්.අපි කවුරුත් මේව බැලුවට ඔයාල දැනගෙන හිටියද මේ පිටිපස්සෙ තිබුන තාක්ෂණය ගැන.අන්න ඒ ගැනයි අපි මේ කියන්න හදන්නෙ.මොකක්ද මේ 3d animation කියන්නෙ .කොහොමද මේව කරන්නෙ සහ මේ දේවල් කරන්න භාවිතා කරන software මොනාද?.අපි මේ ගැන කියල දෙන්න තෝරගන්තෙ autodesk 3d max කියන software එක.ඉතින් ලකංකාවෙ පලවෙනි වතාවට අපි දන්න සිංහලෙන්ම නොමිලෙම 3d max වලින් මේ වගෙ ලස්සන වැඩ කරන්නෙ කොහොමද කියලා අපි ලගදීම tutorial කිහිපයක්ම ඔයාල වෙතට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා....

After effect tutorials ...

Image
ආයුබෝවන්..අද ඉදලා SRI IT අපි හිතුවා අලුත්ම විදිහකින් ඔයාලත් එක්ක එකතු වෙන්න කියලා.අද වෙනකොට ඔයාල දන්නව ඇති film industry එක කොච්චර දුරට develop වෙලා තියනවද කියලා.ඒක hollywood ,bollywood වලින් නවතින්නෙ නැතුව අපේ රට තුලත් සැහෙන මට්ටමකට ජනප්‍රිය වෙලා තියනවා.ඉස්සර අපි දැකපු films වලට වඩා අපි දැන් දකින ෆිල්ම් ගොඩක් creative ඒ කියන්නෙ අමුතුම විදිහකින් අපේ රසිකත්වය ඉහල නංවන්න හැකියාවක් තියනවා .ඉතින්  ඒකට නොයකුත් තාක්ෂණික තත්ත්වයන් බලපාල තියනවා.අපි මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක් තමයි.එහෙනම් අපි බලමු වීඩියෝ සංස්කරණයේ දී යොදාගන්න Green screen තාක්ෂණය කියන්නෙ මොකක්‍ද කියලා.අපි මෙහිදී යොදාගන්නේ adobe කියන සමාගමෙන් හදුන්වාදෙන adobe after effect කියන video editing software එක.ඉතින් අපි බලාපොරොත්තු වෙනවා නවතම පාඩම් මාලාවකින් මේ software එක use කරලා කරන්න පුලුවන් ලස්සන වැඩ ටිකක් ඔයාලට කියල දෙන්න.ඉතින් එහෙනම් අලුත්ම විදිහකින් ඔයාලට තේරෙන සිංහලෙන් tutorial ටිකකින් ඉක්මනටම ඔයාලව හමුවෙන්නම් ලගදීම.........

Rooting ගැන ඇත්ත දැනගමු. (Part 01.)

Image
අද ඔයාලට කියන්න යන්නේ මොකක්ද මේ Mobile Phones Root කරනවා කියන එක ගැන. සමහර අය මේක වැරදියට දකිනවා. සමහර අය හොදයි කියනවා. මේ වෙලාවට ඔයාලට ප්‍රශ්ණයක් වෙන්න පුළුවන් මොකක්ද මේ කියන කතාව කියල. එහෙනම් අපි බලමු මේ හොද නරක කියන Root ගැන තියන ඇත්ත කතාව. Root කරනවා කියන්නේ මොකක්ද කියල ඉස්සල්ලම අපි බලමු. අපි පාවිච්චි කරන  Android Mobile එකේ මුළු System එකෙන් ඔයාට පෙන්න තියන ඒ වගේම ඔයාට පාවිච්චි කරන්න තියන ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 30% - 35% වගේ ප්‍රමාණයක් තමා. ඉතුරු 70% ප්‍රමාණය Android System එක විදිහට තමා තියෙන්නේ. ඔයාලට කිසිම විදිහකින් ඔයාලට අයත් නැති 70% ප්‍රමාණය පාවිච්චි කරන්න දෙන්නේ නෑ. හරියටම කිව්වොත් ඔයාලට මුළු System එකේ ඔයාලට පෙන්නන ප්‍රමාණයෙන් පස්සේ ලොකු බිත්තියක් තියනවා වගේ. එතනින් එහා වෙන දේවල් දකින්න වෙනස් කරන්න ඔයාලට කොහෙත්ම අවස්ථාවක් දෙන්නේ නැ. මේ Root වලින් කරන දේ ගැන සරලවම කිව්වොත් ඒ බිත්තියට පොඩි දොරක් දාල අපිට Access කරන්න දෙන්නේ නැති ඉතුරු ටිකත් අපිට ඕන විදිහට පාවිච්චියට ගන්න පුළුවන් විදිහට මුළු System එකම අපේ වෙන එකයි. ඔයාල දන්නා දෙයක් තමයි Root කලාම

Games download කරන්න ලෙසි Linkකිහිපයක්

Image
ගොඩක් අයට තියෙන ගැටලුවක් තමා net එකෙන් Download කරන ගේම් Download කරාට  පස්සේ වැඩ කරන්නේ නැති එක..! ඉතින් ගොඩාක් අවුල් යනවා හෙන වෙලා බලන් ඉඳලා ඉඳලා Download  කරන Game එක වැඩ නැති උනාම. අපි මේ දීලා තියෙන Site වල එහෙම අවුල් නෑ.. අනික මේවා Direct link හින්දා Free WiFi වලින් ඩවුන්ලෝඩ් කරන අයට ලේසි වෙයි. 1).  https://down2hub.com 2).  https://www.skidrowreloaded.com 3).  www.oceanofgames.com ඔයාලත් දන්න මේ වගේ link තිබ්බොත් පහලින් Comment කරන් යන්න..!

mobile Phone එකේ බැටරි ආයු කාලය රැකගන්න ක්රේමය.

Image
ඔයාලගේ දුරකතනයේ තියෙන බැටරි එකේ ආයු කාලය රැකගන්න ඔයාල එක එක දේවල් කරනවා ඇති. සමහර විට Play Store එකෙන් එක එක විදිහේ Apps භාවිත කරනවා ඇති. එත් සාමාන්යෙන් ටික කාලයක් ගියහම ඔයාගේ බැටරි එකේ අල්ලලා හිටින කාලේ අඩු වෙනවා. සාමාන්යෙන් කොහොමත් කාලෙත් එක්ක මේ දේ වෙනවමයි. එතකොට අපි කරන්නේ බැටරි එක මාරු කරලා අලුත්ම එකක් දාගන්න එකයි. ඔයාල කැමති ඇති ඔයාලගේ බැටරි එක වැඩි කාලයක් පාවිච්චි කරන්න. එක ඔයාලගේ සාක්කුවටත් හොදයිනේ. සිංහලෙන්ම කිව්වොත් බැටරි එකට හොදට සලකන්නේ කොහොමද කියලයි අද ඔයාලට කියන්න යන්නේ. අලුතෙන් එන දුරකථන වලට එන්නේ Lithium Lon බැටරි තම හුගක්ම. ඒවගේ ආයු කාලය අනිත් බැටරි වලට සාපේක්ෂව ඉහල උනත් ඔයාල හරි විධිහට පාවිච්චි නොකලොත් ඒ බැටරි එකත් වැඩි කාලයක් නොයා මාරු කරන්න වෙන එක සාමාන්‍ය දෙයක්. ඔයාලට හුගක් අලුත් බැටරි එකක් කඩෙන් ගත්තම කියන දෙයක් තමයි බැටරි එක පැය6ක් වගේ Charge එකට දාන්න කියන එක. ඔයාල ඒ දේ කලත් ඊට පස්සේ බැටරි එකට සලකන්න ඕන විදිහ ගැන හිතනවද?. අපි බලමු හරියට බැටරි එකට සලකන විදිහ.

photos, files ආපහු restore කරල ගන්න බැරිවෙන්න මකමු.

Image
ඔයාලා හුගක් අය දන්න දෙයක් තමයි ඔයාලා මකපු photos videos වගේ දේවල් restore app එකක් යොදාගෙන ආපහු තිබ්බ තත්වෙට ගන්න පුළුවන් කියන එක. මේක හුඟක් අයට ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ පෞද්ගලික දේවල් පිට අයට යන්න තියන අවස්තාව ඉතා ඉහළ බවයි. ඔයාලා සාමාන්‍ය විදියට ඔයාලගෙ ෆෝන් එකේ තියෙන photos videos files වගේ දේවල් delete කලාට ඒ දේවල් ආපහු කාට උනත් ඔයාලගේ ෆෝන් එකට restore app එකක් යොදාගෙන ආපහු ඒ මකපු සියලුම දේවල් ඒ විදියටම ගන්න පුළුවන්. ඔයාලට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අද මං ඔයාලට ගෙනත් තියෙන්නේ එහෙම මකන photos වගේ දේවල් ආපහු කිසිම දෙයක් යොදාගන කාට උනත් ගන්න බැරි වෙන විදිහට මකන්න පුලුවන් ඇප් එකක්. මේ app එක මගින් ඔයාලා මකපු පෞද්ගලික දේවල් සම්පූර්ණ වශයෙන්ම ඔබගේ දුරකථනයේ ඉවත් කරන්න හැකියාව ලැබෙනවා ඒ කියන්නේ ආපහු ඒ දේවල් කාටවත්ම ගන්න බෑ. පහල තියෙන ලින්ක් එකට ගිහිල්ලා එය ලබාගන්න.   මෙන්න ලින්ක් එක

Presentations අලුත් විදිහකට හදමු.

Image
අද වනවිට presentations වලට ප්‍රසිද්ධම ඇප් එක ලෙස microsoft office powerpoint හඳුන්වා දෙන්න පුළුවන්. ඔයාල හැමෝම දන්න දෙයක් තමයි මේ apps එකෙන් slide show හදන විදිය. අද ඔයාලට මං ගෙනාවේ ටිකක් වෙනස් presentation හදන අලුත්ම අලුත් app එකක්. අලුත්ම animation ගොඩක් මේ app එකේ අන්තර්ගත වෙලා තියෙනවා. power point වලින් prasentation හදනවට වඩා ඉතා ලස්සන animation ගොඩක් සහිත ඉතා පහසුවෙන් මෙහිදී presentation හැදීමට හැකියාව ලැබෙනවා. මේ app එකේ නම තමයි prezi. මේ ඇප් එක ඔයාට පහල තියන link එකෙන් බාගන්න පුලවන්. ඒ වගේම ඔයාලට මේකෙ තියෙන තවත් විශේෂාංගයක් තමයි online presentation හදන්න පහසුකම සපයා දී තියෙනවා. ඒ නිසා ඔයලට මේ ඇප් එක download කරන්න නැතුවම presentation සැදීමට හැකියාවක් ලැබෙනවා. මේකෙ premium version එකකුත් තියෙනවා නමුත් අපිට free version එකෙනුත් ඉතා පහසුවෙන් presentation සෑදීමට හැකි වෙනවා. ඔයාලා හිතනවා ඇති මේකෙන් presentation හැදුවට ඒ presentation එක play කරන්නේ කොහොමද කියලා. හරිම ලේසියි ඔයාට මේ  presentation එක හැදුවට පස්සේ ඔයාට app එකක් විදිහට බාගන්න පුලවන්. ඒක prezi app නොමැති පරිගණකයක උනත් ,pla

Samsung Note 8......!!!!!!!!!!

Image
හොදයි අද අපි ඔයාලට ගෙනාවේ Samsung සමාගමේ අලුත්ම නිෂ්පාදනයක් වෙන Samsung Galaxy Note 8 ස්මාර්ට්ෆෝනය ගැන පොඩ්ඩක් විස්තර කරන්නයි. මුලින්ම කියන්න ඕනේ විසින් මේ පාරනම් අනිත් සමාගම්වලට දනේන්නම මේක නිෂ්පාදනය කරලා තියන එක ...වැඩ ගන්න පුළුවන් ඇති වෙන්න...😤😤😤😤 කලින් වතාවේ Samsung සමාගම විසින් නිෂ්පාදනය කල Note 7 ස්මාර්ට්ෆෝනය Failed වීමත් නිසා Samsung සමාගම Note මාදිලිය පොඩි පසුබෑමකට පත් උනා... දුරකතනයේ Exploding Errors හා අධික රත්වීම නිසා Samsung සමාගම විසින් මාදිලිය නවත්වා දැම්මා....එත් මේ අවුරුද්දේ නම් ඒ උන වැරදි ඔක්කොම හදාගෙන Samsung සමාගම Galaxy S8 , S8+ හා Note 8  වෙළදපලට දැම්මා.. මෙහි ගාන බැලුවොත් යූරෝ 869 ඉදල තමයි පටන් ගන්නේ මෙමරි ධාරිතාව අනුව ගාන වෙනස්  මේකේ ස්ක්‍රීන් එක ගත්තොත් දැනට ඇවිල්ල තියන screen size වැඩිම දුරකථනය මේක වෙන්න ඕනේ 6.3 QHD Infinity Display එකක්....ආයේ ඉතින් ඕනෙම දෙකට ඔට්ටුයි. ඒවගේම තමයි. මේකේ කැමරාව ගත්තොත් 12MP + 12 MP wide angle  dual pixel කැමරාව .. හුගක් ය රිවිව්ස් දාල තියනවා කමරාවනම් ගොඩාක් හොදයි කියලා.😀 ඒවගේම ඉදිරිපස කැමරාව 8 MP වේ.. මේ දුරකථනය ගොඩාක්
සූපිරි films සහ TV show තියන site එක්කක් ඔයාලට දීලා තියනවා පහල ලින්ක් එකට යන්න.. http://psarips.com/

ඔයාගෙ android දුරකතනයෙන් Message වලින් පොඩි වැඩක් පෙන්නමු. කියවලම බලන්න.

Image
මේ දේ අපි ඔයාලට කියල දෙන්න යන්නෙ දැනීම සදහා පමනක් බව මුලින්ම කියන්න ඔනා. එක නිසා මේ දේ අයුතු දේවල් සදහා යොදාගන්නෙ නැතුව ඉන්න කියල මුලින්ම ඉල්ලීමක් කරන්න ඕනා. ඔයාලා කැමති ඇති ඔයාලට හරි එලාවට යවාගන්න බැරි උන message එකක් හරි වෙලාවටම යව්ව කියල කාට හරි පෙන්නන්න. ඔයාලට දැන්ම පොඩි ප්‍රශ්නයක් අති මේ මොනවද මං කියන්නෙ කියල. ඒ කියන්නෙ ඔයා හිතන්න උදේ 8ට යවන්න තිබ්බ Message එකක් යවාගන්න බැරි උනා කියල. ඔයාගෙන් යාලුවෙක් අහනව ඒ Message එක යැව්වද කියල. හැබයි මෙන්න මේ වගේ වෙලවට ඇඟ බේරගන්න තම පොඩි වැඩ කෑල්ලක් කියන්න යන්නෙ. ඔයාට ඒ යවාගන්න බැරි උන message එක ඔයා යැව්ව කියල ඔයාගෙ Message Box එකෙ අදාල වෙලාවට යවල කියල පෙන්නන විදිහල් තම අද ඔයාලට කියන්න යන්නෙ. එහෙනම් අපි බලමු කොහොමද ඒ කියල. විශෙශයෙන් ආදර වන්තයන්ට GF ගෙන් බේරෙන්න මෙන්න Chance එක.😅😅😅😅😅

Iphone X ගැන සියලුම දේ

Image
ඇමරිකාවේ  ඇපල් සමාගම විසින් අප වෙළදපලට අලුතින්ම හදුන්වා දුන් නවීනතම දුරකථන මාදිලි වන්නේ Iphone X සහ Iphone 8 , 8+  යන මාදිලි වේ. Iphone 8 ගැන අපි බැලුවොත් Iphone මාදිලියේ කලින් නිපදවූ මාදිලිය වන Iphone 7 මාදිලියට සමානකමක් පෙන්නනවා. අපි Iphone 8 සහ 8+ ගැන සම්පුර්ණ විස්තරයක් ඉදිරියේදී ශ්‍රී IT වෙතින් ඔයාලට ගෙන්න බලාපොරොත්තු වෙනවා. අපි හැමෝටම තියන කුතුහලය තමයි මොනාද Iphone X වල අලුතින් දැනගන්න තියෙන්නේ කියලා, හොදයි අපි එහෙනම් බලමු මොකද්ද මේ Iphone X කියලා 😉 අපි හැමෝටම මේ දුරකථන මාදිලිය නොවැම්බර් 03 වෙනිදා සිට වෙළදපලේ බලාගන්න පුළුවන් එත් ඔයාලට මෙම දුරකථනය ඔක්තෝබර් 27 වෙනිදා ඉදලා ඇනවුම් කරන්න පුළුවන්කම Apple සමාගම විසින් ලබා දී ඇත. දැනට මෙහි වටිනාකම අමරිකානු ඩොලර් 999 සිට 1149 දක්වා මිල පරාසයකින් ඔබ හට ලබා ගැනීමට හැකියාව ලැබේ...දැනට වෙළදපලේ ගන්න තියන අනිත් කිසිදු දුරකතනයකට වඩා මෙහි මිල ඉතා ඉහළයි.. හොදයි අපි බලමු Iphone X හි අලුත් විශේෂාංග මොනවද කියලා..

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?

Image
සාමන්යෙන් PC Game එකක් හදන එක ලේසි වැඩක් නෙමේ කියල ඔයාල දන්නව. ඒත්  අද ගෙන්ත් තියන App එකෙන් ඔයාට ලේසියෙන්ම PC 3D Game එකක් හදාගන්න පුලුවන්. මේකට කිසිම Programming දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ. දනට ඉතා ප්‍රසිද්ද "වන්නි මෙහෙයුම " Game එක හදල තියෙන්නෙත් මේ App එකෙන්. ඔයාලම මේ App එක බාගෙන ඔයාගෙම කියල පරිගනක ක්‍රීඩාවක් නිර්මනය කරගන්න උත්සහ කරන්න. පහලින් තියන Link එකෙන් බාහන්න. මේ App එකෙන් Game එකක් හදන විදිහ සරලවම දැනගන්න පහලින් තියන Videos එක බලන්න.                                             මෙන්න සරලවම Game එකක් හදන විදිහ. මෙන්න බාගන්න : LINK  (450MB)

ශ්‍රි IT News Android App

Image
අලුත්ම අලුත් IT Tricks, Android News, Technology News දන්න සිංහලෙන්ම දැනගන්න ඔයාගේ Android දුරකතනයෙන් අදම අපගේ App එක Download කරගන්න. මෙතනින් Download කරගන්න.

ඔයාගේ PC එකේ සිංහල Type කරන්න තියන ලෙසිම විදිහ.

Image
අද ඔයාලට ගෙනාවේ ගොඩාක් වටිනා කියන App එකක්.  ඔයාල සිංහල Type කරන්න යනකොට මූන දෙන්න සිද්ද වෙන ලොකුම ප්‍රශ්නෙ තමයි සින්හල අකුරු Type කරන්න තියන අපහසුතාවය. සින්හල අකුරු Key Bord එකෙ තියන තැන් එහෙමහොයාගන්න ගොඩාක්  අමාරුයි. ඔයාල හැමෝම ආස ඇති සාමාන්‍ය විදිහට දුරකතනයෙන්  Message කරන විදිහට ඒ කියන්නෙ Singlish විදිහට සින්හල Type කරන්න. ඒ කියන්නෙ ඔයාට අම්මා කියල සින්හලෙන් Type කරන්න "Amma" විදිහට ඉංග්‍රිසියෙන්  Type කrරන විදිහයි. දැනට Smart Phone වලට හෙලකුරු යතුරු පුවරුව මගින් මේ ආකාරයට සින්හල  Type කරගන්න අවස්තාවක් තියනව. ඒ aආකාරයටම ඔයාගේ පරිගනකයෙනුත් Type කරන App එකක් තමයි "පැන්සල"කියන්නෙ. ඔයාල තවමත් මේ App එක අරගෙන නැත්නම් අදම අරගන්න. පහල තියන Link එකෙන් ගිහින් බාගන්න. මෙය අනෙක් App වලට වඩා ඉතා ඉක්මනින් හා වේගයෙන් සිංහල Type කිරිමේ හැකියාවක් ඇත. මෙතනින් බාගන්න; LINK

TV Series Direct බාගන්න තියන ලෙසිම විදිහ.

මේ site එකේ මේ දක්වා ඇවිල්ල තියන අලුත්ම TV series full pack   තියනවා..ගිහින්ම බලන්න... http://www.todaytvseries.com/  

ඔයාලගෙ Business එක ලියාපදින්චියට ලේසිම ක්‍රමයක්.(Privet Limiter/ Sole Proprietorship)

Image
ඔයාල දන්න සාමාන්‍ය දෙයක් තමයි අලුතෙන් ව්‍යාපාරයක් පටන්ගන්නකොට ඒ ව්‍යාපාරය ලියාපදින්චි කරන්න ඕනා කියන එක. හැබැයි ඒක කරන විදිහ ගැන පොඩි පොඩි ප්‍රශ්න තියෙන්න පුලුවන්. ඒ ප්‍රශ්න ඔක්කොටම විසදුමක් අද ශ්‍රි IT වලින් ඔයාලට දෙන්න තමයි මෙ Post එක දාන්නේ.  සාමාන්‍යයෙන් අපි අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නකොට කරන්නෙ අපේ ව්‍යාපාරය තනි පුද්ගලද නැත්නම් Privel LTD එකක්ද කියල මුලින්ම තීරනය කරන්න ඔනා. තනි පුද්ගල ව්‍යාපාර වලට වඩා Privet Limited Company එක අතකින් වාසි හායක උනත් ඒක පටන් ගන්න යන වියදම හා කාලය ටිකක් ඉහලයි.

ebay එකෙන් බඩු ගෙන්නන ලෙසිම විදිහ ඉගෙනගමු.

Image
හුගක් අයට ebay වලින් බඩු ගෙන්නන්න ආසවක් තිබ්බට ,තියන ප්‍රශ්නයක් තමයි ඒක කරන විදිහ. ඒ විදිහ හරියටම දැනගන්න පහලින් තියන Youtube Videos තුන හරියටම බලන්න. ඔයාලට ebay වලින් බඩු ගෙන්නන්න කලින් මේ දෙවල් හදාගන්න. Debit/Credit Card (Commercial Bank/Sampath Bank/HNB) Email

මොකක්ද මේ OTG

Image
OTG  නොහොත් On The Go  ලෙසින් හදුන්වන මෙමගින් අපි බ්හාවිතා කරන දුරකතනය සමග USB Devices Connect කරගැනීමට අවස්තාව උදාවී ඇත. අලුතින් වෙලදපලට පැමිනෙන හුගක් දුරකතන  ව ලට මෙම අවස්තාව සලසා දී ඇත. මෙමගින් අපගේ Smart දුරකතනය සමග USB Pen, USB Mouse, USB Keybord සම්බ්හන්ද කිරීමට හා ක්‍රියා කිරීමට අවස්තව උඩාවී ඇත. මෙය සදහ OTG Connector එකක් අවශ්‍යය වේ. මෙය ඉතා අඩු මුදලකට අපට මිලදී ගතහැක. පහතින් දක්වා ඇත්තේ එවැනි OTG Connectors කිහිපයක්.

ඡන්ද හිමි නාමලේඛණය අන්තර්ජාලයට.

ලගදිම පැමිණෙන ඡන්දය සඳහා ලියාපදිංචි වී සිටින අය බැලීම සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට ඡන්දහිමි නාමලේඛනය නිකුත්කර  තිබෙනවා.  slelections.gov.lk  යන මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට පිවිස අදාළ තොරතුරු ලබාගත හැකි වනවා. එහි තම දිස්ත්‍රික්කය හා ජාතික හැඳුනුම්පත් අංක ඇතුළත් කිරීමෙන් අනතුරුව ඡන්ද නාමලේඛනය ලබාගත හැකි බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ.  මෙයට අමතරව නව හැඳුනුම්පත් අංකයද බලාගැනීමට හැකිවීම අමතර වාසියකි.

ATM වලින් සල්ලි ගද්දි සතයක්වත් කැපෙන්නෙ නැති Debit Card එක.

Image
ඔයාල හැමොම දන්න දෙයක් තමා ATM වලින් සල්ලි ගන්නකොට ඔයාල ගන්න මුදලට අමතරව රු.5 සිට රු.30 දක්ව මුදලක් සේවා ගාස්තු ලෙස අදාල බැංකුව අය කරනවා. ඔයාල ගන්න හැම සැරෙකම මෙහෙම මුදලක් වැය වෙන එක එකතුවක් විදිහට ගත්තහම ඒක ලොකු මුදලක්. හැමොම කැමති මේ සේවා ගාස්තු ගෙවන්නෙ නතුවම තමන්ට අවශ්‍ය මුදල් ATM වලින් ගන්න. මේ වගේ කිසිම සේවා ගාස්තුවක් අය නොකරන මුල්‍ය ආයතනයක් තමා LOLC කියන්නෙ. මේ Debit කාර්ඩ් එකෙන් මුදල් ගැනීමෙදී කිසිදු මුදලක් අය කරන්නෙ නෑ. ඒ වාගෙම තමයි Shopin කිරීමෙදීත් කිසිදු සේව ගාස්තුවක් අය කරන්නේ නෑ. ඇත්තටම මෙ වගේ Debit Card එකක් නිතරම ATM වලින් මුදල් ගන්න කෙනෙක්ට ගොඩාක් වාසිදායක වෙන්න පුලuඋව්න්. තවත් විස්තර මෙතනින් : LINK

වෙන තැනක තියන පරිගනකයක් පාලනය කරන්න කැමතිද?. මෙන්න ක්‍රමයක්.

Image
ඔබගේ පරිගණකයෙන් හෝ ස්මාර්ට් ෆෝන් එකෙන් වෙන තැනක හෝ වෙන රටක තිබෙන පරිගණකයක් පාලනය කරන්න පුළුවන් අලුත් මෘදුකා‍ංගයක් ලෙස  AnyDesk  හදුන්වාදෙන්න පුළුවන්.  මෙය  Remote Desktop  ගණයට වැටෙන මෘදුකා‍ංගයක්. නමුත් මෙය අලුත් එකක් නිසා වැඩ කෑලි ගොඩක් තියෙයි. ඒවගේම වේගවත්. ඕනෑම  User  කෙනෙක්ට පහසුවෙන් පරිශීලනයකල හැකි ලෙස නිර්මාණය කරලා තියෙනවා. බලන්න පහතින් තිර ඡායාරූපයක්. මෙම මෘදුකා‍ංගය ඔබගේ පරිගණකට සහ  සම්බන්ධවෙන පරිගණකයටද ඉන්ස්ටෝල් කරලා.   AnyDesk  මෘදුකාංගය විසින් ලබාදෙන  AnyDesk  Address  එක තමන්ගේ පරිගණකයට ලබාදී සම්බන්ධතාවය ලබාගන්න පුළුවන්. අන්තර්ජාල පහසුකම් තිබීම අනිවාර්ය කරුණකි. පහතින් බලන්න  connect  වෙන ආකාරය. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් හරි ටැබ් එකෙන් හරි පරිගණකයට සම්බන්ධ වෙන්නත් පුළුවන්.   මෙතනින් පිවිසෙන්න. LINK

Mobile එකෙන් ලේසියෙන්ම පරිගනකය Control කරන App එකක්.

Image
මෙන්න අයෙත් ඔයාලට ගෙනාව ගොඩක් වටින Android App එකක්. කොහොමද ඔයාලගෙ Computer Games, Powerpoint Presentation, Computer Shutdown, Sleep වගේ ගොඩක් දේවල් ඔයාගෙ අතේ තියන දුරකතනයෙන්ම කරන්න පුලුවන්නම් නේද?. සමහර අයනම් මෙ App එක දන්නව ඇති. මේ App එක අපිට ලේසියෙන්ම Play store එකෙන් ගන්න පුලුවන්. PC Remote තම මේ App එකේ නම. පහලින් තියන Link වලින් ඔයාට ඔයාගෙ Android Mobile එකට සහ ඔයාගෙ පරිගනකයට App එක  බාගන්න. මේ App එක Bluetooth හරහා දුරකතනය හා පරිගනකය අතර Connect කරන්න.  For Android Mobile : LINK

සල්ලි ගෙවල ගන්න තියන Android Apps නොමිලේ ගන්න කැමතිද?

මෙන්න ඔයාලට ගෙනාව මගෙ පලවෙනි post එකෙන්ම වටිනා කියන Android app එකක්. කැමතිද සල්ලි ගෙවල ගන්න තියන Apps නිකන්ම Download කරන්න. මෙන්න ගෙනාව ඒකට ලෙසිම ක්‍රමයක්. මං පහලින් දාල තියන ලින්ක් එකට ගිහින් මුලින්ම මෙ Android App එක බාගන්න. ඊට පස්සෙ ඒ App එක ඔයාගෙ Phone එකට Install කරගන්න. සමහරවිට block message  එකක් එන්න පුලුවන්. එහෙම ආවොත් ඔයාගෙ Phone එකේ unknown  source කියන එකට පොඩි හරියක් දාල ආය install කරන්න. ඊට පස්සෙ ඔයා කැමති ඕනම app එක ඔයාගෙ phone එකේ තියන play store එකෙන් search කරල ඒ app එකේ නම හරියටම මතක තියගන්න අකුරුත් එක්කම. ඊට පස්සෙ මං යටින් දාල තියන link එකෙන් බාගත්ත black mart කියන app එකට ගිහින් එතන search bar එකේ බලාගත්ත app එකේ නම හරියටම type කරන්න. ඔයාට එතකොට පෙනෙයි ඔයා හොයපු ඒ ඇප් එක. Play store එකෙන් සල්ලි දීල ගන්න කියල තිබ්බට මෙ black mart එකෙන් කෙලින්ම version එකක් select කරල ඔයාට බාගන්න පුලුවන්. හරිම ලෙසි. ඒ වගේම ඔයාගෙ සාක්කුවටත් හොදයි නේද.. කිසිම අවුලක් නැතුව ඔයා අ ගත්ත ඇප් එක run  වෙනව. මොනවම හරි ඔයට ප්‍රශ්නයක් ආවොත් comments bar එකෙන් කියන්න අපිට. මේ වගේ වටිනා තව ගොඩක්
Image
ආයුබෝවන් ශ්‍රී ලංකා. අද දවසෙ ඉදල අලුත්ම අලුත් IT News, Android Tricks, New Apps, IT Supports, වැනි සියලුම දෙවල් එකම තැනකින් ලබාගන්න පුලුවන් එකම සිංහල Blog Page එක ඔයාල වෙනුවෙන්ම හඳුන්වා දෙන බව අපි ඉතා සතුටින් ප්‍රකශ කරන්නෙමු. එන්න එකතු වෙන්න අපි සමඟ. ඔයාලගෙ ගැටලු යොජනා අපිත් එක්ක බෙදා ගන්න. Comments කරන්න.  අපේ Page එක..