Iphone X ගැන සියලුම දේ

ඇමරිකාවේ  ඇපල් සමාගම විසින් අප වෙළදපලට අලුතින්ම හදුන්වා දුන් නවීනතම දුරකථන මාදිලි වන්නේ Iphone X සහ Iphone 8 , 8+  යන මාදිලි වේ. Iphone 8 ගැන අපි බැලුවොත් Iphone මාදිලියේ කලින් නිපදවූ මාදිලිය වන Iphone 7 මාදිලියට සමානකමක් පෙන්නනවා. අපි Iphone 8 සහ 8+ ගැන සම්පුර්ණ විස්තරයක් ඉදිරියේදී ශ්‍රී IT වෙතින් ඔයාලට ගෙන්න බලාපොරොත්තු වෙනවා. අපි හැමෝටම තියන කුතුහලය තමයි මොනාද Iphone X වල අලුතින් දැනගන්න තියෙන්නේ කියලා, හොදයි අපි එහෙනම් බලමු මොකද්ද මේ Iphone X කියලා 😉


අපි හැමෝටම මේ දුරකථන මාදිලිය නොවැම්බර් 03 වෙනිදා සිට වෙළදපලේ බලාගන්න පුළුවන් එත් ඔයාලට මෙම දුරකථනය ඔක්තෝබර් 27 වෙනිදා ඉදලා ඇනවුම් කරන්න පුළුවන්කම Apple සමාගම විසින් ලබා දී ඇත. දැනට මෙහි වටිනාකම අමරිකානු ඩොලර් 999 සිට 1149 දක්වා මිල පරාසයකින් ඔබ හට ලබා ගැනීමට හැකියාව ලැබේ...දැනට වෙළදපලේ ගන්න තියන අනිත් කිසිදු දුරකතනයකට වඩා මෙහි මිල ඉතා ඉහළයි..

හොදයි අපි බලමු Iphone X හි අලුත් විශේෂාංග මොනවද කියලා..
මේකේ අපිට දකින්න තියන ප්‍රධානතම ලක්ෂණ දෙකක් තමයි මෙහි Face ID සහ මෙතෙක් ඇපල් දුරකථන වල විශේෂාංගයක් වූ Finger Print  පහසුකම ඉවත් කර තිබීමයි. OLED Super Retina Display සහිත විම මෙහි තව විශේෂාංගයක්. තවද මෙම දුරකතනයේ ඉදිරිපස Selfie කැමරාවට portrait lighting විශේෂාංගය යොදාගෙන ඇති නිසා අදුරු අවස්ථාවකදී උනත් ඉතා පැහැදිලි අන්දමින් ඔබට Selfie ගන්න පුළුවන් තවද මෙහි Natural light, Studio light, Contour  Stage light, and Stage light Mono ක්‍රම සහිතයි..ඒ අතරම මෙහි බැටරි ආයුකාලය අනිත් iPhone වලට වඩා දීර්ඝ ආයුකාලයක් සහිතයි....
මේකේ කැමරාව ගත්තොට් අපිට හිතාගන්න බැරි තරම් අලුත් විශේෂාංග වලින් යුක්තයි.අපි බලමු ඒ මොනාද කියලා පහලින් ..😍

  • 12MP wide-angle and telephoto cameras
  • Wide-angle: ƒ/1.8 aperture
  • Telephoto: ƒ/2.4 aperture
  • Optical zoom; digital zoom up to 10x
  • Portrait mode
  • Portrait Lighting (beta)
  • Dual optical image stabilization
  • Six‑element lens
  • Quad-LED True Tone flash with Slow Sync
  • Panorama (up to 63MP)
  • Sapphire crystal lens cover
  • Backside illumination sensor                                     
  • Hybrid IR filter
  • Autofocus with Focus Pixels
  • Tap to focus with Focus Pixels
  • Live Photos with stabilization
  • Wide color capture for photos and Live Photos
  • Improved local tone mapping
  • Body and face detection
  • Exposure control
  • Noise reduction
  • Auto HDR for photos
  • Auto image stabilization
  • Burst mode
  • Timer mode
  • Photo geotagging
  • Image formats captured: HEIF and JPEG
  • හොදයි යාලුවනේ ඔයාලට තේරෙනවනේ Iphone X වල ප්‍රධාන විශේෂාංග ගැන ..ඉතින් අපි ඉදිරියේදී  Iphone X unboxing වීඩියෝවකින් හමුවෙමු . 😊 ජය වේවා...!! 


Comments

  1. හොද රිවිව් එකක් සහෝ..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

mobile Phone එකේ බැටරි ආයු කාලය රැකගන්න ක්රේමය.

ඔයාලගෙ Business එක ලියාපදින්චියට ලේසිම ක්‍රමයක්.(Privet Limiter/ Sole Proprietorship)

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?