ඔයාලගෙ Business එක ලියාපදින්චියට ලේසිම ක්‍රමයක්.(Privet Limiter/ Sole Proprietorship)

ඔයාල දන්න සාමාන්‍ය දෙයක් තමයි අලුතෙන් ව්‍යාපාරයක් පටන්ගන්නකොට ඒ ව්‍යාපාරය ලියාපදින්චි කරන්න ඕනා කියන එක. හැබැයි ඒක කරන විදිහ ගැන පොඩි පොඩි ප්‍රශ්න තියෙන්න පුලුවන්. ඒ ප්‍රශ්න ඔක්කොටම විසදුමක් අද ශ්‍රි IT වලින් ඔයාලට දෙන්න තමයි මෙ Post එක දාන්නේ. 

සාමාන්‍යයෙන් අපි අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නකොට කරන්නෙ අපේ ව්‍යාපාරය තනි පුද්ගලද නැත්නම් Privel LTD එකක්ද කියල මුලින්ම තීරනය කරන්න ඔනා. තනි පුද්ගල ව්‍යාපාර වලට වඩා Privet Limited Company එක අතකින් වාසි හායක උනත් ඒක පටන් ගන්න යන වියදම හා කාලය ටිකක් ඉහලයි.

සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් Register කරනකොට කරන මුලික දේ තමයි ප්‍රදේශීය කාර්‍යාලෙන් ව්‍යාපර නාම ලියාපදින්චිය හා ග්‍රාම සේවා සහතික කරගන්න තියන Form දෙක පුරවල බාරදීල තමන්ගේ තනි පුද්ගල ව්‍යාපාරය ලියපදින්චි කරන එක. ඒත් එයිට වාඩා අමාරුයි අපිට Privet Limited Company එකක් විදිහට අපේ ව්‍යාපාරය Register කරන එක. ඒකට ලේසිම ක්‍රමයක් තමයි අද කියන්න යන්නෙ. මේ සදහාම තියන වෙබ් පිටුවක් තමයි simplebooks.com කියන්නෙ. මේ වෙබ් පිටුව හරහා ඔයාගෙ Privet Limited Company එක සම්පුර්නයෙන්ම අමතර ගාස්තුවකින් තොරව ඉතා පහසුවෙන් ලියපදින්චිය කරන්න. ඇත්තටම අද වෙනකොට PVT(Ltd) එකක් ලියපදින්චියට රු.60000 වගේ මුදලක් රජයෙන් අය කරනව. ඔයාට ඒ රජයේන් අය කරන මුදල පමනක් ගෙවල මෙ වෙබ් පිටුව හරහා ඔයාගෙ ලියාපදින්චිය ඉතා පහසුවෙන් කරගන්න පුලුවන්. ඔයාට වෙන වෙන අයගෙන් අහල කරදර නොවී ඉතා පහසුවෙන් ඔයාගෙම ව්‍යාපාරය පටන් ගන්න .



තවද ඔයාගේ ව්‍යාපාර ලියපදින්චියට රජයෙන් වෙබ් පිටුවක් : drc.gov.lk

Comments

Popular posts from this blog

mobile Phone එකේ බැටරි ආයු කාලය රැකගන්න ක්රේමය.

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?