Presentations අලුත් විදිහකට හදමු.

අද වනවිට presentations වලට ප්‍රසිද්ධම ඇප් එක ලෙස microsoft office powerpoint හඳුන්වා දෙන්න පුළුවන්. ඔයාල හැමෝම දන්න දෙයක් තමයි මේ apps එකෙන් slide show හදන විදිය. අද ඔයාලට මං ගෙනාවේ ටිකක් වෙනස් presentation හදන අලුත්ම අලුත් app එකක්. අලුත්ම animation ගොඩක් මේ app එකේ අන්තර්ගත වෙලා තියෙනවා. power point වලින් prasentation හදනවට වඩා ඉතා ලස්සන animation ගොඩක් සහිත ඉතා පහසුවෙන් මෙහිදී presentation හැදීමට හැකියාව ලැබෙනවා. මේ app එකේ නම තමයි prezi. මේ ඇප් එක ඔයාට පහල තියන link එකෙන් බාගන්න පුලවන්. ඒ වගේම ඔයාලට මේකෙ තියෙන තවත් විශේෂාංගයක් තමයි online presentation හදන්න පහසුකම සපයා දී තියෙනවා. ඒ නිසා ඔයලට මේ ඇප් එක download කරන්න නැතුවම presentation සැදීමට හැකියාවක් ලැබෙනවා. මේකෙ premium version එකකුත් තියෙනවා නමුත් අපිට free version එකෙනුත් ඉතා පහසුවෙන් presentation සෑදීමට හැකි වෙනවා. ඔයාලා හිතනවා ඇති මේකෙන් presentation හැදුවට ඒ presentation එක play කරන්නේ කොහොමද කියලා. හරිම ලේසියි ඔයාට මේ  presentation එක හැදුවට පස්සේ ඔයාට app එකක් විදිහට බාගන්න පුලවන්. ඒක prezi app නොමැති පරිගණකයක උනත් ,play කිරීමට හැකියාව ලැබෙනවා උත්සාහ කරලම බලන්න මේකෙ තියෙන අලුත්ම අලුත් වැඩ කෑලි ටික. වෙනස් විදියකට presentation කරලා කට්ටිය පුදුමයට පත් කරන්න මේක ගොඩක් උදව් වෙයි.

Comments

Popular posts from this blog

mobile Phone එකේ බැටරි ආයු කාලය රැකගන්න ක්රේමය.

ඔයාලගෙ Business එක ලියාපදින්චියට ලේසිම ක්‍රමයක්.(Privet Limiter/ Sole Proprietorship)

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?