photos, files ආපහු restore කරල ගන්න බැරිවෙන්න මකමු.


ඔයාලා හුගක් අය දන්න දෙයක් තමයි ඔයාලා මකපු photos videos වගේ දේවල් restore app එකක් යොදාගෙන ආපහු තිබ්බ තත්වෙට ගන්න පුළුවන් කියන එක. මේක හුඟක් අයට ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ පෞද්ගලික දේවල් පිට අයට යන්න තියන අවස්තාව ඉතා ඉහළ බවයි. ඔයාලා සාමාන්‍ය විදියට ඔයාලගෙ ෆෝන් එකේ තියෙන photos videos files වගේ දේවල් delete කලාට ඒ දේවල් ආපහු කාට උනත් ඔයාලගේ ෆෝන් එකට restore app එකක් යොදාගෙන ආපහු ඒ මකපු සියලුම දේවල් ඒ විදියටම ගන්න පුළුවන්. ඔයාලට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අද මං ඔයාලට ගෙනත් තියෙන්නේ එහෙම මකන photos වගේ දේවල් ආපහු කිසිම දෙයක් යොදාගන කාට උනත් ගන්න බැරි වෙන විදිහට මකන්න පුලුවන් ඇප් එකක්. මේ app එක මගින් ඔයාලා මකපු පෞද්ගලික දේවල් සම්පූර්ණ වශයෙන්ම ඔබගේ දුරකථනයේ ඉවත් කරන්න හැකියාව ලැබෙනවා ඒ කියන්නේ ආපහු ඒ දේවල් කාටවත්ම ගන්න බෑ. පහල තියෙන ලින්ක් එකට ගිහිල්ලා එය ලබාගන්න.

Comments

Popular posts from this blog

mobile Phone එකේ බැටරි ආයු කාලය රැකගන්න ක්රේමය.

ඔයාලගෙ Business එක ලියාපදින්චියට ලේසිම ක්‍රමයක්.(Privet Limiter/ Sole Proprietorship)

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?