ඔයාගේ PC එකේ සිංහල Type කරන්න තියන ලෙසිම විදිහ.

අද ඔයාලට ගෙනාවේ ගොඩාක් වටිනා කියන App එකක්.  ඔයාල සිංහල Type කරන්න යනකොට මූන දෙන්න සිද්ද වෙන ලොකුම ප්‍රශ්නෙ තමයි සින්හල අකුරු Type කරන්න තියන අපහසුතාවය. සින්හල අකුරු Key Bord එකෙ තියන තැන් එහෙමහොයාගන්න ගොඩාක්  අමාරුයි. ඔයාල හැමෝම ආස ඇති සාමාන්‍ය විදිහට දුරකතනයෙන්  Message කරන විදිහට ඒ කියන්නෙ Singlish විදිහට සින්හල Type කරන්න. ඒ කියන්නෙ ඔයාට අම්මා කියල සින්හලෙන් Type කරන්න "Amma" විදිහට ඉංග්‍රිසියෙන්  Type කrරන විදිහයි. දැනට Smart Phone වලට හෙලකුරු යතුරු පුවරුව මගින් මේ ආකාරයට සින්හල 
Type කරගන්න අවස්තාවක් තියනව. ඒ aආකාරයටම ඔයාගේ පරිගනකයෙනුත් Type කරන App එකක් තමයි "පැන්සල"කියන්නෙ. ඔයාල තවමත් මේ App එක අරගෙන නැත්නම් අදම අරගන්න. පහල තියන Link එකෙන් ගිහින් බාගන්න. මෙය අනෙක් App වලට වඩා ඉතා ඉක්මනින් හා වේගයෙන් සිංහල Type කිරිමේ හැකියාවක් ඇත.





මෙතනින් බාගන්න; LINK

Comments

Popular posts from this blog

mobile Phone එකේ බැටරි ආයු කාලය රැකගන්න ක්රේමය.

ඔයාලගෙ Business එක ලියාපදින්චියට ලේසිම ක්‍රමයක්.(Privet Limiter/ Sole Proprietorship)

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?