After effect tutorials ...

ආයුබෝවන්..අද ඉදලා SRI IT අපි හිතුවා අලුත්ම විදිහකින් ඔයාලත් එක්ක එකතු වෙන්න කියලා.අද වෙනකොට ඔයාල දන්නව ඇති film industry එක කොච්චර දුරට develop වෙලා තියනවද කියලා.ඒක hollywood ,bollywood වලින් නවතින්නෙ නැතුව අපේ රට තුලත් සැහෙන මට්ටමකට ජනප්‍රිය වෙලා තියනවා.ඉස්සර අපි දැකපු films වලට වඩා අපි දැන් දකින ෆිල්ම් ගොඩක් creative ඒ කියන්නෙ අමුතුම විදිහකින් අපේ රසිකත්වය ඉහල නංවන්න හැකියාවක් තියනවා .ඉතින්  ඒකට නොයකුත් තාක්ෂණික තත්ත්වයන් බලපාල තියනවා.අපි මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක් තමයි.එහෙනම් අපි බලමු වීඩියෝ සංස්කරණයේ දී යොදාගන්න Green screen තාක්ෂණය කියන්නෙ මොකක්‍ද කියලා.අපි මෙහිදී යොදාගන්නේ adobe කියන සමාගමෙන් හදුන්වාදෙන adobe after effect කියන video editing software එක.ඉතින් අපි බලාපොරොත්තු වෙනවා නවතම පාඩම් මාලාවකින් මේ software එක use කරලා කරන්න පුලුවන් ලස්සන වැඩ ටිකක් ඔයාලට කියල දෙන්න.ඉතින් එහෙනම් අලුත්ම විදිහකින් ඔයාලට තේරෙන සිංහලෙන් tutorial ටිකකින් ඉක්මනටම ඔයාලව හමුවෙන්නම් ලගදීම.........

Comments

Popular posts from this blog

mobile Phone එකේ බැටරි ආයු කාලය රැකගන්න ක්රේමය.

ඔයාලගෙ Business එක ලියාපදින්චියට ලේසිම ක්‍රමයක්.(Privet Limiter/ Sole Proprietorship)

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?