Games download කරන්න ලෙසි Linkකිහිපයක්


ගොඩක් අයට තියෙන ගැටලුවක් තමා net එකෙන් Download කරන ගේම් Download කරාට  පස්සේ වැඩ කරන්නේ නැති එක..!
ඉතින් ගොඩාක් අවුල් යනවා හෙන වෙලා බලන් ඉඳලා ඉඳලා Download  කරන Game එක වැඩ නැති උනාම.
අපි මේ දීලා තියෙන Site වල එහෙම අවුල් නෑ.. අනික මේවා Direct link හින්දා Free WiFi වලින් ඩවුන්ලෝඩ් කරන අයට ලේසි වෙයි.


ඔයාලත් දන්න මේ වගේ link තිබ්බොත් පහලින් Comment කරන් යන්න..!

Comments

Post a Comment

Popular posts from this blog

ඔයාගෙ android දුරකතනයෙන් Message වලින් පොඩි වැඩක් පෙන්නමු. කියවලම බලන්න.

සල්ලි ගෙවල ගන්න තියන Android Apps නොමිලේ ගන්න කැමතිද?

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?