මොකක්ද මේ OTG

OTG නොහොත් On The Go ලෙසින් හදුන්වන මෙමගින් අපි බ්හාවිතා කරන දුරකතනය සමග USB Devices Connect කරගැනීමට අවස්තාව උදාවී ඇත. අලුතින් වෙලදපලට පැමිනෙන හුගක් දුරකතන වලට මෙම අවස්තාව සලසා දී ඇත. මෙමගින් අපගේ Smart දුරකතනය සමග USB Pen, USB Mouse, USB Keybord සම්බ්හන්ද කිරීමට හා ක්‍රියා කිරීමට අවස්තව උඩාවී ඇත. මෙය සදහ OTG Connector එකක් අවශ්‍යය වේ. මෙය ඉතා අඩු මුදලකට අපට මිලදී ගතහැක. පහතින් දක්වා ඇත්තේ එවැනි OTG Connectors කිහිපයක්.





Comments

Popular posts from this blog

ඔයාගෙ android දුරකතනයෙන් Message වලින් පොඩි වැඩක් පෙන්නමු. කියවලම බලන්න.

සල්ලි ගෙවල ගන්න තියන Android Apps නොමිලේ ගන්න කැමතිද?

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?