ATM වලින් සල්ලි ගද්දි සතයක්වත් කැපෙන්නෙ නැති Debit Card එක.

ඔයාල හැමොම දන්න දෙයක් තමා ATM වලින් සල්ලි ගන්නකොට ඔයාල ගන්න මුදලට අමතරව රු.5 සිට රු.30 දක්ව මුදලක් සේවා ගාස්තු ලෙස අදාල බැංකුව අය කරනවා. ඔයාල ගන්න හැම සැරෙකම මෙහෙම මුදලක් වැය වෙන එක එකතුවක් විදිහට ගත්තහම ඒක ලොකු මුදලක්. හැමොම කැමති මේ සේවා ගාස්තු ගෙවන්නෙ නතුවම තමන්ට අවශ්‍ය මුදල් ATM වලින් ගන්න. මේ වගේ කිසිම සේවා ගාස්තුවක් අය නොකරන මුල්‍ය ආයතනයක් තමා LOLC කියන්නෙ. මේ Debit කාර්ඩ් එකෙන් මුදල් ගැනීමෙදී කිසිදු මුදලක් අය කරන්නෙ නෑ. ඒ වාගෙම තමයි Shopin කිරීමෙදීත් කිසිදු සේව ගාස්තුවක් අය කරන්නේ නෑ. ඇත්තටම මෙ වගේ Debit Card එකක් නිතරම ATM වලින් මුදල් ගන්න කෙනෙක්ට ගොඩාක් වාසිදායක වෙන්න පුලuඋව්න්.








තවත් විස්තර මෙතනින් : LINK

Comments

Popular posts from this blog

ඔයාගෙ android දුරකතනයෙන් Message වලින් පොඩි වැඩක් පෙන්නමු. කියවලම බලන්න.

සල්ලි ගෙවල ගන්න තියන Android Apps නොමිලේ ගන්න කැමතිද?

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?