ඔයාගෙ android දුරකතනයෙන් Message වලින් පොඩි වැඩක් පෙන්නමු. කියවලම බලන්න.

මේ දේ අපි ඔයාලට කියල දෙන්න යන්නෙ දැනීම සදහා පමනක් බව මුලින්ම කියන්න ඔනා. එක නිසා මේ දේ අයුතු දේවල් සදහා යොදාගන්නෙ නැතුව ඉන්න කියල මුලින්ම ඉල්ලීමක් කරන්න ඕනා. ඔයාලා කැමති ඇති ඔයාලට හරි එලාවට යවාගන්න බැරි උන message එකක් හරි වෙලාවටම යව්ව කියල කාට හරි පෙන්නන්න. ඔයාලට දැන්ම පොඩි ප්‍රශ්නයක් අති මේ මොනවද මං කියන්නෙ කියල. ඒ කියන්නෙ ඔයා හිතන්න උදේ 8ට යවන්න තිබ්බ Message එකක් යවාගන්න බැරි උනා කියල. ඔයාගෙන් යාලුවෙක් අහනව ඒ Message එක යැව්වද කියල. හැබයි මෙන්න මේ වගේ වෙලවට ඇඟ බේරගන්න තම පොඩි වැඩ කෑල්ලක් කියන්න යන්නෙ. ඔයාට ඒ යවාගන්න බැරි උන message එක ඔයා යැව්ව කියල ඔයාගෙ Message Box එකෙ අදාල වෙලාවට යවල කියල පෙන්නන විදිහල් තම අද ඔයාලට කියන්න යන්නෙ. එහෙනම් අපි බලමු කොහොමද ඒ කියල. විශෙශයෙන් ආදර වන්තයන්ට GF ගෙන් බේරෙන්න මෙන්න Chance එක.😅😅😅😅😅



මේ App එකට අපි කියන්නෙ Fake Text Message කියලා. ම්ං කිව්ව දේ විතරක්ම නෙවෙ මෙකෙන් කරන්න පුලුවන්. ඔයාට කාගෙන් හරි ආපු නැති Message එකක් ආව විදිහට පෙන්නන්නත් පුලුවන්. තව ඒ Messages ආපු වෙලව, දිනය ඔයාට කැමති විදිහට තොරගන්න පුලුවන්. ම්ං හිතනව මේ App එක පොඩ්ඩක් විනොද වෙන්න හොද එකක් කියල. ම්ං ආයෙත් කියන්නෙ මෙ App එක වැරදි දේවල් සඳහායොදාගන්න එපා කියලයි. ඔයාත් අරගෙනම බලන්න. පහලින් LINK එක.


මෙතනින් බාගන්න. :LINK

Comments

Popular posts from this blog

mobile Phone එකේ බැටරි ආයු කාලය රැකගන්න ක්රේමය.

ඔයාලගෙ Business එක ලියාපදින්චියට ලේසිම ක්‍රමයක්.(Privet Limiter/ Sole Proprietorship)

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?