Laptop battery life එක වැඩි කරගන්න කැමතිද?

අපි අද බලමු ඔයාගෙ laptop එකේ battary එක optimal විදිහට use කරන්නෙ කොහොමද කියලා.ගොඩක් අයට තියන ප්‍රශ්නය තමයි තමන්ගෙ laptop එකෙ battary එකේ durable එක අඩු එක ඒ නිසා අපිට ගොඩක් වේලාවක් එක දිගටම වැඩ කරන්න අපහසු තත්ත්වයක් තියනවා.අද මම කියන්න යන්නෙ ඔයාගෙ ලැප්ටොප් බැටරි එකේ life එක තියන time එකට වඩා පැය කිහිපයකින් වගේ වැඩි කරගන්න විදිහ ගැන.ඒකට කරන්න තියෙන්නේ හරිම පොඩි වැඩක්.මෙන්න මේ විදිහට පිලිවලට මම පහලින් කියල තියන විදිහට කරන්න.


01 ඔයාගෙ දැනට තියන battary life එක chek කරන්න 
02 task manager එකට යන්න
03 service කියන tab එක click කරන්න.
04 open service එක click කරන්න
05 windows search වලට properties එකට යන්න

 06 startup type එක disabled කරන්න.


07 service status යටතේ තියන stop click කරන්න
08 apply කරන්න


09 දැන් ඔයාගෙ battery life එක chek කරල බලන්න.(දෙවතාවක් විතර ඒක chek කරල බලන්න.)




Comments

Popular posts from this blog

mobile Phone එකේ බැටරි ආයු කාලය රැකගන්න ක්රේමය.

ඔයාලගෙ Business එක ලියාපදින්චියට ලේසිම ක්‍රමයක්.(Privet Limiter/ Sole Proprietorship)

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?