ඡන්ද හිමි නාමලේඛණය අන්තර්ජාලයට.

ලගදිම පැමිණෙන ඡන්දය සඳහා ලියාපදිංචි වී සිටින අය බැලීම සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට ඡන්දහිමි නාමලේඛනය නිකුත්කර තිබෙනවා. slelections.gov.lk යන මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට පිවිස අදාළ තොරතුරු ලබාගත හැකි වනවා. එහි තම දිස්ත්‍රික්කය හා ජාතික හැඳුනුම්පත් අංක ඇතුළත් කිරීමෙන් අනතුරුව ඡන්ද නාමලේඛනය ලබාගත හැකි බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ. මෙයට අමතරව නව හැඳුනුම්පත් අංකයද බලාගැනීමට හැකිවීම අමතර වාසියකි.

Comments

Popular posts from this blog

ඔයාගෙ android දුරකතනයෙන් Message වලින් පොඩි වැඩක් පෙන්නමු. කියවලම බලන්න.

සල්ලි ගෙවල ගන්න තියන Android Apps නොමිලේ ගන්න කැමතිද?

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?