සල්ලි ගෙවල ගන්න තියන Android Apps නොමිලේ ගන්න කැමතිද?

මෙන්න ඔයාලට ගෙනාව මගෙ පලවෙනි post එකෙන්ම වටිනා කියන Android app එකක්. කැමතිද සල්ලි ගෙවල ගන්න තියන Apps නිකන්ම Download කරන්න. මෙන්න ගෙනාව ඒකට ලෙසිම ක්‍රමයක්. මං පහලින් දාල තියන ලින්ක් එකට ගිහින් මුලින්ම මෙ Android App එක බාගන්න. ඊට පස්සෙ ඒ App එක ඔයාගෙ Phone එකට Install කරගන්න. සමහරවිට block message  එකක් එන්න පුලුවන්. එහෙම ආවොත් ඔයාගෙ Phone එකේ unknown  source කියන එකට පොඩි හරියක් දාල ආය install කරන්න. ඊට පස්සෙ ඔයා කැමති ඕනම app එක ඔයාගෙ phone එකේ තියන play store එකෙන් search කරල ඒ app එකේ නම හරියටම මතක තියගන්න අකුරුත් එක්කම. ඊට පස්සෙ මං යටින් දාල තියන link එකෙන් බාගත්ත black mart කියන app එකට ගිහින් එතන search bar එකේ බලාගත්ත app එකේ නම හරියටම type කරන්න. ඔයාට එතකොට පෙනෙයි ඔයා හොයපු ඒ ඇප් එක. Play store එකෙන් සල්ලි දීල ගන්න කියල තිබ්බට මෙ black mart එකෙන් කෙලින්ම version එකක් select කරල ඔයාට බාගන්න පුලුවන්. හරිම ලෙසි. ඒ වගේම ඔයාගෙ සාක්කුවටත් හොදයි නේද.. කිසිම අවුලක් නැතුව ඔයා අ ගත්ත ඇප් එක run  වෙනව. මොනවම හරි ඔයට ප්‍රශ්නයක් ආවොත් comments bar එකෙන් කියන්න අපිට. මේ වගේ වටිනා තව ගොඩක් දෙවල් ඉස්සරහට ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා..


මෙන්න බාගන්න ලින්ක් එක
Click Here ..

Comments

  1. Wow thats very wonderful I actually have detected a replacement app remove avast passwords
    this app is nice and that i have started viewing it.Thanks for the assistance and suggesting the matter i'll travel with it.Keep business and writing new article.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

mobile Phone එකේ බැටරි ආයු කාලය රැකගන්න ක්රේමය.

ඔයාලගෙ Business එක ලියාපදින්චියට ලේසිම ක්‍රමයක්.(Privet Limiter/ Sole Proprietorship)

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?