GPS Tracker කියන්නෙ මොනවද?



මොනාද මේ gps tracker කියන්නෙ.අද වෙනකොට අපි කවුරුත් දන්නවා gps කියන්නෙ මොකක්ද කියලා.ඉතින් sri it අපි හිතුවා මේ සම්බන්ධයෙන් නවීන ලෝකයේ සිදුවෙලා තියන අලුත්ම විප්ලවය ගැන ඔයාලට කියන්න.ඔයත් කැමතිද ගෙදරට වෙලා පරිගනක තිරය හරහා ඔයාගෙ බයික් එක කාර් එක තියෙන්නේ කොහෙද ? යන්නෙ කොහෙද ? කොච්චර දුරක්  ගමන් කරල තියනවද ? සහ තවත්ගොඩක් විස්තර දැනගන්න..කරන්න තියෙන්නේ හරිම සුලු දෙයයි.මේ වෙනකොට වෙලදපොලට ඇවිත් තියන gps tracker කියන device එක ඔයාලගෙ වාහනයට සවිකරගන්න විතරයි තියෙන්නේ .ඉතිං මෙහෙම කිව්වට කොහොමද එක කරන්නෙ කියලත් දැනගන්න ඔයාල කැමති ඇතිනෙ.අපි දඇන් ඒ ගැන දැනුවත් වෙමු.gps trcker කියන device එක ගත්තමත් ඒකෙත් නොයෙකුත් වර්ග තියනවා .



අර මම මුලින්ම කිවිවා වගෙ මේ device එක මගින් පහත තියන දේවල් පිලිබඳ දැනගන්න පුලුවන් .
ඔයාගෙ වාහන දැන් කොහෙද තියෙන්නේ .
දැනට ගමන් කරන වාහනය නවත්තපු තැන් මොනවද?

කොච්චර වේගයෙන් ධාවනය කරල තියනවද ?
තවත් මේකෙන් ලැබෙන ප්‍රදාන පහසුකමක් තමයි ඔයාට පුලුවන් ඔයාගෙ වාහනය එකම එක sms එකකින්  control කරන්න.ඉතින් ඔයාල බලනව ඇති කොහොමද ඒක කරන්නෙ කියලා.ඒ සදහා මෙ device එකට අපිට මුලින්ම sim card පතක් ඇතුලු කරන්න වෙන්වා(.ඒ සදහා මෙහි slot එකක් තියනවා) .ඉතිං අපිට ඊට පස්සෙ අපට පුලුවන් අපේ mobile phone එක හරහා connect වෙන්න..ඒ කියන්නෙ අපි දෙන sms හැටියට තමයි ඔයගෙ වාහනය control වෙන්නෙ.තව දෙයක් අපිට මේ විදිහට sms එකකින් control කරන්නනම් හොද covarage එකක් තියන sim එකක් තොරගන්න අපි වගබලාගන්න ඕන.තවත් කියනවනම් ඔයාට පුලුවන් මේ device එක හරහා ඔයාගේ වාහනය කොයිතරම් වේගයෙන් ධාවනය කරල තියනවද කියලත් දැනගන්න .
ව්ව්ධ මිල ගනන් යටතේ අපිට මේව වෙලදපොලෙන් මිලදී ගැනීමේ හැකියාව තියනවා .වැඩිදුරටත් සංවර්ධනය කරපු නවතම gps tracker හරහා අපට පුලුවන් කමක් තියනවා ඔයාගෙ වාහනයෙන් මෙම device එක disconect කරත් වාහනය දැනට තියන ස්තානය පෙන්නුම් කරන්.ඒ සදහා මෙම device එකේ වෙනම battary එකක් පවතියනවා.ඉතින් තවත් මේ වගේ news එකකින් ඔයාල ආස කරන new technology එකක් ගැන විස්තර අරන් ඉකමනටම ඔයාලත් එක්ක සම්බන්ධ වෙනකන් දැනට නවතින්නම්.

Comments

Popular posts from this blog

mobile Phone එකේ බැටරි ආයු කාලය රැකගන්න ක්රේමය.

ඔයාලගෙ Business එක ලියාපදින්චියට ලේසිම ක්‍රමයක්.(Privet Limiter/ Sole Proprietorship)

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?