Samsung Note 8......!!!!!!!!!!

හොදයි අද අපි ඔයාලට ගෙනාවේ Samsung සමාගමේ අලුත්ම නිෂ්පාදනයක් වෙන Samsung Galaxy Note 8 ස්මාර්ට්ෆෝනය ගැන පොඩ්ඩක් විස්තර කරන්නයි. මුලින්ම කියන්න ඕනේ විසින් මේ පාරනම් අනිත් සමාගම්වලට දනේන්නම මේක නිෂ්පාදනය කරලා තියන එක ...වැඩ ගන්න පුළුවන් ඇති වෙන්න...😤😤😤😤

කලින් වතාවේ Samsung සමාගම විසින් නිෂ්පාදනය කල Note 7 ස්මාර්ට්ෆෝනය Failed වීමත් නිසා Samsung සමාගම Note මාදිලිය පොඩි පසුබෑමකට පත් උනා... දුරකතනයේ Exploding Errors හා අධික රත්වීම නිසා Samsung සමාගම විසින් මාදිලිය නවත්වා දැම්මා....එත් මේ
අවුරුද්දේ නම් ඒ උන වැරදි ඔක්කොම හදාගෙන Samsung සමාගම Galaxy S8 , S8+ හා Note 8  වෙළදපලට දැම්මා.. මෙහි ගාන බැලුවොත් යූරෝ 869 ඉදල තමයි පටන් ගන්නේ මෙමරි ධාරිතාව අනුව ගාන වෙනස්  මේකේ ස්ක්‍රීන් එක ගත්තොත් දැනට ඇවිල්ල තියන screen size වැඩිම දුරකථනය මේක වෙන්න ඕනේ 6.3 QHD Infinity Display එකක්....ආයේ ඉතින් ඕනෙම දෙකට ඔට්ටුයි. ඒවගේම තමයි. මේකේ කැමරාව ගත්තොත් 12MP + 12 MP wide angle  dual pixel කැමරාව .. හුගක් ය රිවිව්ස් දාල තියනවා කමරාවනම් ගොඩාක් හොදයි කියලා.😀 ඒවගේම ඉදිරිපස කැමරාව 8 MP වේ..
මේ දුරකථනය ගොඩාක් සමානකම් කියනවා Galaxy S8+ දුරකථනයට
ඒ වගේම තමයි මේකේ රැම් ධාරිතාව බැලුවොත් 6 GB ... කොහොමද නේ 😂😂😂
Playstore තියන ඕනෙම ගේමක් අවුලක් නැතුව ගහන්න පුළුවන්,,,, අපි දැන් බලමු පොඩ්ඩක් මේකේ specs මොනාද කියලා
Display - 6.3QHD +Super AMOLED (2960 x 1440)

S pen    -  Live Message 
                Screen write 
                Translate
                 Memo වගේම ගොඩාක් දේවල් තියනවා...😫
Camera - 12MP +12MP Dual pixel AF wide angle camera 
                8MP AF Wide Selfie Cam

Processor - Octa-core (2.3GHz Quad + 1.7GHz Quad), 64-bit, 10nm processor
                   Octa-core (2.35GHz Quad + 1.9GHz Quad), 64-bit, 10nm processor
                  *May differ by country and carrier. 

Water            IP68
Resistance
              
                  *Galaxy Note8 and S Pen are rated IP68, meaning they are both protected
                      against dust ingress and are water resistant. Water resistance rating is based on test                                conditions of submersion in 
                      up to 1.5 meters of fresh water for up to 30 minutes.

Battery -
                  Battery capacity
                  3300mAh

                 Battery Life

                   MP3 playback (AOD on): up to 47 hrs
                   MP3 playback (AOD off): up to 74 hrs
                   Video playback: up to 16 hrs
                   Talk time: up to 22 hrs
                    Internet use (Wi-Fi): up to 14 hrs
                    Internet use (3G): up to 12 hrs
                    Internet use (4G): up to 13 hrs

                  *Data based on devices released in Europe. Actual results may vary depending on usage                       and  environmental factors.
     
 ඔන්න ඕවා තමයි ඉතින් විශේෂයෙන්ම අපිට දැනගන්න ඕනේ කරන දේවල්.. ඉතින් යාලුවනේ අපි ආයෙත්  දවසක හමු වෙමු ..!!! 😜🙌 
                      



Comments

Popular posts from this blog

mobile Phone එකේ බැටරි ආයු කාලය රැකගන්න ක්රේමය.

ඔයාලගෙ Business එක ලියාපදින්චියට ලේසිම ක්‍රමයක්.(Privet Limiter/ Sole Proprietorship)

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?