Samsung Note 8......!!!!!!!!!!
හොදයි අද අපි ඔයාලට ගෙනාවේ Samsung සමාගමේ අලුත්ම නිෂ්පාදනයක් වෙන Samsung Galaxy Note 8 ස්මාර්ට්ෆෝනය ගැන පොඩ්ඩක් විස්තර කරන්නයි. මුලින්ම කියන්න ඕනේ විසින් මේ පාරනම් අනිත් සමාගම්වලට දනේන්නම මේක නිෂ්පාදනය කරලා තියන එක ...වැඩ ගන්න පුළුවන් ඇති වෙන්න...😤😤😤😤
කලින් වතාවේ Samsung සමාගම විසින් නිෂ්පාදනය කල Note 7 ස්මාර්ට්ෆෝනය Failed වීමත් නිසා Samsung සමාගම Note මාදිලිය පොඩි පසුබෑමකට පත් උනා... දුරකතනයේ Exploding Errors හා අධික රත්වීම නිසා Samsung සමාගම විසින් මාදිලිය නවත්වා දැම්මා....එත් මේ
අවුරුද්දේ නම් ඒ උන වැරදි ඔක්කොම හදාගෙන Samsung සමාගම Galaxy S8 , S8+ හා Note 8 වෙළදපලට දැම්මා.. මෙහි ගාන බැලුවොත් යූරෝ 869 ඉදල තමයි පටන් ගන්නේ මෙමරි ධාරිතාව අනුව ගාන වෙනස් මේකේ ස්ක්‍රීන් එක ගත්තොත් දැනට ඇවිල්ල තියන screen size වැඩිම දුරකථනය මේක වෙන්න ඕනේ 6.3 QHD Infinity Display එකක්....ආයේ ඉතින් ඕනෙම දෙකට ඔට්ටුයි. ඒවගේම තමයි. මේකේ කැමරාව ගත්තොත් 12MP + 12 MP wide angle dual pixel කැමරාව .. හුගක් ය රිවිව්ස් දාල තියනවා කමරාවනම් ගොඩාක් හොදයි කියලා.😀 ඒවගේම ඉදිරිපස කැමරාව 8 MP වේ..
මේ දුරකථනය ගොඩාක් සමානකම් කියනවා Galaxy S8+ දුරකථනයට
ඒ වගේම තමයි මේකේ රැම් ධාරිතාව බැලුවොත් 6 GB ... කොහොමද නේ 😂😂😂

Playstore තියන ඕනෙම ගේමක් අවුලක් නැතුව ගහන්න පුළුවන්,,,, අපි දැන් බලමු පොඩ්ඩක් මේකේ specs මොනාද කියලා
Display - 6.3QHD +Super AMOLED (2960 x 1440)
S pen - Live Message
Screen write
Translate
Memo වගේම ගොඩාක් දේවල් තියනවා...😫
Camera - 12MP +12MP Dual pixel AF wide angle camera
8MP AF Wide Selfie Cam
Processor - Octa-core (2.3GHz Quad + 1.7GHz Quad), 64-bit, 10nm processor
Octa-core (2.35GHz Quad + 1.9GHz Quad), 64-bit, 10nm processor
*May differ by country and carrier.
Water IP68
Resistance
*Galaxy Note8 and S Pen are rated IP68, meaning they are both protected
against dust ingress and are water resistant. Water resistance rating is based on test conditions of submersion in
up to 1.5 meters of fresh water for up to 30 minutes.
Battery -
Battery capacity
3300mAh
Battery Life
MP3 playback (AOD on): up to 47 hrs
MP3 playback (AOD off): up to 74 hrs
Video playback: up to 16 hrs
Talk time: up to 22 hrs
Internet use (Wi-Fi): up to 14 hrs
Internet use (3G): up to 12 hrs
Internet use (4G): up to 13 hrs
*Data based on devices released in Europe. Actual results may vary depending on usage and environmental factors.
ඔන්න ඕවා තමයි ඉතින් විශේෂයෙන්ම අපිට දැනගන්න ඕනේ කරන දේවල්.. ඉතින් යාලුවනේ අපි ආයෙත් දවසක හමු වෙමු ..!!! 😜🙌
Comments
Post a Comment