Budget එක Control කරන Premium App Free!



අද ඔයාලට ගෙනවේ ඔයාලගෙ එදිනෙදා කටයුතු වලට පහසු කරන Android App එකක්. මේ app එක ඔයාල play store එකෙන් ගන්නවනම් රු.775ට වඩා වැඩි මුදලක් වෙනවා. අද මං ඔයාලට කිසිම මුදලක් වියදම් නොකර දෙන්නයි හදන්නෙ. ඉතින් එහෙනම් බලමු මොකක්ද මේ app එක කියල.

ඔයාලගෙ ව්‍යාපාරයේ, නැත්නම් ඔයාලගෙ එදිනෙදා කටයුතු වලදි ඔයාලගෙ ගනුදෙනු සටහන් කරගන්න තියනවනම් ලෙසියෙන්ම ඔයලට ඔයලගෙ වැඩ හුගක් ලෙසි වෙයි. ඉතින් මෙ ගෙනත් තියන අලුත්ම app එක මගින් ඔයාලට ඔයලගෙ මුදල් ගනුදෙනු පහසුවෙන් ගිනුම්ගත කරන්න පුලුවන්. එ වගෙම ඔයාල හිතනව ඇති මෙ වගෙ දේවල් වලට ඔයාලට ගිනුම් ගැන දැනීම හුගක් ඔන කියල. එහෙම දැනුමක් නැතිම කෙනෙක්ට උනත් මෙ app එක මගින් ගිනුම් තියගන්න පුලුවන් වීම තවත් වාසියක්. තව මේ app එකෙන් ඔයලට පුලුවන් ඔයාලගෙ google ,dropbox වගේ cloud වලට ඒ ඒ ගනුදෙනු වල backup එකක් තියගන්න. Reminders, automated sms facilities වගේ දේවල් නිසා තවත් ඔයාගෙ  කටයුතු පහසුයි. මේ app එක ව්‍යාපාර වලට ඉතාම පහසුයි. ඒ වගේම තමන්ගෙ පඩිය manage කරගන්නත් හොදයි. ඔයාලට ඒ ඒ ගනුදෙනු සසඳල බලන්නත් පුලුවන්. ප්‍රස්තාර සටහන් මගින් ඔයාලගෙ වියදම් ආදායම් analyze  කරන්නත් පුලුවන්. Play store එකේ මේ app එක රු.775 වඩා වැඩි උනත් ඔයාල පහල ලින්ක් එකෙන් ගියොත් නිකන්ම ගන්න පුලුවන්. ,try කරලම බලන්නකො මේ app එක කොහොමද කියලා.

LINK

Comments

Popular posts from this blog

mobile Phone එකේ බැටරි ආයු කාලය රැකගන්න ක්රේමය.

ඔයාලගෙ Business එක ලියාපදින්චියට ලේසිම ක්‍රමයක්.(Privet Limiter/ Sole Proprietorship)

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?