3D ANIMATION

SRI IT වෙතින් ඔන්න තවත් ඔයාලට  වැදගත් වෙන සහ ඔයාල ඉගෙන ගන්න ආස කරන දෙයක් ගැනයි මේ කියන්න යන්නෙ.මොකක්ද මේ animation කියන්නෙ.මම මෙහෙම කියනකොටත් ඔයලට මතක් වෙනව ඇති animation films ගැන .ඒ කියන්නෙ shrek,frozen,tin tin සහ අපි කවුරුත් හිනස්සපු සූර් පප්පා වගෙ ෆිල්ම්ස්.අපි කවුරුත් මේව බැලුවට ඔයාල දැනගෙන හිටියද මේ පිටිපස්සෙ තිබුන තාක්ෂණය ගැන.අන්න ඒ ගැනයි අපි මේ කියන්න හදන්නෙ.මොකක්ද මේ 3d animation කියන්නෙ .කොහොමද මේව කරන්නෙ සහ මේ දේවල් කරන්න භාවිතා කරන software මොනාද?.අපි මේ ගැන කියල දෙන්න තෝරගන්තෙ autodesk 3d max කියන software එක.ඉතින් ලකංකාවෙ පලවෙනි වතාවට අපි දන්න සිංහලෙන්ම නොමිලෙම 3d max වලින් මේ වගෙ ලස්සන වැඩ කරන්නෙ කොහොමද කියලා අපි ලගදීම tutorial කිහිපයක්ම ඔයාල වෙතට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා....

Comments

Post a Comment

Popular posts from this blog

mobile Phone එකේ බැටරි ආයු කාලය රැකගන්න ක්රේමය.

ඔයාලගෙ Business එක ලියාපදින්චියට ලේසිම ක්‍රමයක්.(Privet Limiter/ Sole Proprietorship)

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?