Get link Facebook X Pinterest Email Other Apps By Ansly Fernanado - October 07, 2017 සූපිරි films සහ TV show තියන site එක්කක් ඔයාලට දීලා තියනවා පහල ලින්ක් එකට යන්න.. http://psarips.com/ Get link Facebook X Pinterest Email Other Apps Comments
ඔයාගෙ android දුරකතනයෙන් Message වලින් පොඩි වැඩක් පෙන්නමු. කියවලම බලන්න. By Unknown - October 06, 2017 මේ දේ අපි ඔයාලට කියල දෙන්න යන්නෙ දැනීම සදහා පමනක් බව මුලින්ම කියන්න ඔනා. එක නිසා මේ දේ අයුතු දේවල් සදහා යොදාගන්නෙ නැතුව ඉන්න කියල මුලින්ම ඉල්ලීමක් කරන්න ඕනා. ඔයාලා කැමති ඇති ඔයාලට හරි එලාවට යවාගන්න බැරි උන message එකක් හරි වෙලාවටම යව්ව කියල කාට හරි පෙන්නන්න. ඔයාලට දැන්ම පොඩි ප්‍රශ්නයක් අති මේ මොනවද මං කියන්නෙ කියල. ඒ කියන්නෙ ඔයා හිතන්න උදේ 8ට යවන්න තිබ්බ Message එකක් යවාගන්න බැරි උනා කියල. ඔයාගෙන් යාලුවෙක් අහනව ඒ Message එක යැව්වද කියල. හැබයි මෙන්න මේ වගේ වෙලවට ඇඟ බේරගන්න තම පොඩි වැඩ කෑල්ලක් කියන්න යන්නෙ. ඔයාට ඒ යවාගන්න බැරි උන message එක ඔයා යැව්ව කියල ඔයාගෙ Message Box එකෙ අදාල වෙලාවට යවල කියල පෙන්නන විදිහල් තම අද ඔයාලට කියන්න යන්නෙ. එහෙනම් අපි බලමු කොහොමද ඒ කියල. විශෙශයෙන් ආදර වන්තයන්ට GF ගෙන් බේරෙන්න මෙන්න Chance එක.😅😅😅😅😅 Read more
සල්ලි ගෙවල ගන්න තියන Android Apps නොමිලේ ගන්න කැමතිද? By Unknown - October 03, 2017 මෙන්න ඔයාලට ගෙනාව මගෙ පලවෙනි post එකෙන්ම වටිනා කියන Android app එකක්. කැමතිද සල්ලි ගෙවල ගන්න තියන Apps නිකන්ම Download කරන්න. මෙන්න ගෙනාව ඒකට ලෙසිම ක්‍රමයක්. මං පහලින් දාල තියන ලින්ක් එකට ගිහින් මුලින්ම මෙ Android App එක බාගන්න. ඊට පස්සෙ ඒ App එක ඔයාගෙ Phone එකට Install කරගන්න. සමහරවිට block message එකක් එන්න පුලුවන්. එහෙම ආවොත් ඔයාගෙ Phone එකේ unknown source කියන එකට පොඩි හරියක් දාල ආය install කරන්න. ඊට පස්සෙ ඔයා කැමති ඕනම app එක ඔයාගෙ phone එකේ තියන play store එකෙන් search කරල ඒ app එකේ නම හරියටම මතක තියගන්න අකුරුත් එක්කම. ඊට පස්සෙ මං යටින් දාල තියන link එකෙන් බාගත්ත black mart කියන app එකට ගිහින් එතන search bar එකේ බලාගත්ත app එකේ නම හරියටම type කරන්න. ඔයාට එතකොට පෙනෙයි ඔයා හොයපු ඒ ඇප් එක. Play store එකෙන් සල්ලි දීල ගන්න කියල තිබ්බට මෙ black mart එකෙන් කෙලින්ම version එකක් select කරල ඔයාට බාගන්න පුලුවන්. හරිම ලෙසි. ඒ වගේම ඔයාගෙ සාක්කුවටත් හොදයි නේද.. කිසිම අවුලක් නැතුව ඔයා අ ගත්ත ඇප් එක run වෙනව. මොනවම හරි ඔයට ප්‍රශ්නයක් ආවොත් comments bar එකෙන් කියන්න අපිට. මේ වගේ ... Read more
ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද? By Unknown - October 04, 2017 සාමන්යෙන් PC Game එකක් හදන එක ලේසි වැඩක් නෙමේ කියල ඔයාල දන්නව. ඒත් අද ගෙන්ත් තියන App එකෙන් ඔයාට ලේසියෙන්ම PC 3D Game එකක් හදාගන්න පුලුවන්. මේකට කිසිම Programming දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ. දනට ඉතා ප්‍රසිද්ද "වන්නි මෙහෙයුම " Game එක හදල තියෙන්නෙත් මේ App එකෙන්. ඔයාලම මේ App එක බාගෙන ඔයාගෙම කියල පරිගනක ක්‍රීඩාවක් නිර්මනය කරගන්න උත්සහ කරන්න. පහලින් තියන Link එකෙන් බාහන්න. මේ App එකෙන් Game එකක් හදන විදිහ සරලවම දැනගන්න පහලින් තියන Videos එක බලන්න. මෙන්න සරලවම Game එකක් හදන විදිහ. මෙන්න බාගන්න : LINK (450MB) Read more
Comments
Post a Comment