ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?

සාමන්යෙන් PC Game එකක් හදන එක ලේසි වැඩක් නෙමේ කියල ඔයාල දන්නව. ඒත්  අද ගෙන්ත් තියන App එකෙන් ඔයාට ලේසියෙන්ම PC 3D Game එකක් හදාගන්න පුලුවන්. මේකට කිසිම Programming දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ. දනට ඉතා ප්‍රසිද්ද "වන්නි මෙහෙයුම " Game එක හදල තියෙන්නෙත් මේ App එකෙන්. ඔයාලම මේ App එක බාගෙන ඔයාගෙම කියල පරිගනක ක්‍රීඩාවක් නිර්මනය කරගන්න උත්සහ කරන්න. පහලින් තියන Link එකෙන් බාහන්න. මේ App එකෙන් Game එකක් හදන විදිහ සරලවම දැනගන්න පහලින් තියන Videos එක බලන්න.

                                            මෙන්න සරලවම Game එකක් හදන විදිහ.




මෙන්න බාගන්න : LINK (450MB)

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. KING CASINO, LLC GIVES A $100 FREE BET
    KING CASINO, https://septcasino.com/review/merit-casino/ LLC GIVES A $100 FREE ventureberg.com/ BET to try. Visit us today and receive a $100 FREE BET! herzamanindir.com/ Sign up at our new site! bsjeon.net

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

mobile Phone එකේ බැටරි ආයු කාලය රැකගන්න ක්රේමය.

ඔයාලගෙ Business එක ලියාපදින්චියට ලේසිම ක්‍රමයක්.(Privet Limiter/ Sole Proprietorship)