Mobile එකෙන් ලේසියෙන්ම පරිගනකය Control කරන App එකක්.

මෙන්න අයෙත් ඔයාලට ගෙනාව ගොඩක් වටින Android App එකක්. කොහොමද ඔයාලගෙ Computer Games, Powerpoint Presentation, Computer Shutdown, Sleep වගේ ගොඩක් දේවල් ඔයාගෙ අතේ තියන දුරකතනයෙන්ම කරන්න පුලුවන්නම් නේද?. සමහර අයනම් මෙ App එක දන්නව ඇති. මේ App එක අපිට ලේසියෙන්ම Play store එකෙන් ගන්න පුලුවන්. PC Remote තම මේ App එකේ නම. පහලින් තියන Link වලින් ඔයාට ඔයාගෙ Android Mobile එකට සහ ඔයාගෙ පරිගනකයට App එක  බාගන්න. මේ App එක Bluetooth හරහා දුරකතනය හා පරිගනකය අතර Connect කරන්න. 



For Android Mobile : LINK

Comments

Popular posts from this blog

mobile Phone එකේ බැටරි ආයු කාලය රැකගන්න ක්රේමය.

ඔයාලගෙ Business එක ලියාපදින්චියට ලේසිම ක්‍රමයක්.(Privet Limiter/ Sole Proprietorship)

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?