Iobit Uninstaller Full Version මෙන්න.


Iobit Uninstaller කියන්නේ. ගොඩක් අය තමන්ගේ පරිගණකයට දාගෙන ඉන්න ඉතා වටිනා App එකක්. හුගක් අය මේ App එක ගැන දන්නවා උනාට සමහර අය මේ ගැන දන්නේ නැතුවත් ඇති. පොඩ්ඩක් අපි බලමු මේ  App එක මොකක්ද කියල.

මේ App එකෙන් තියන ප්‍රයෝජනය තම ඔයාලගේ windows Uninstaller එකෙන් Uninstall කරන Fill වල කොච්චර උනත් පොඩි හරි Filles වගයක් ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. ඒ අපිට නොපෙනන Uninstall කරපු fille එකේ තියන පොඩි හරි නොවැදගත් දේවල් වෙන්න පුළුවන්. අපිට මේ App එකෙන් පුළුවන් එහෙම Windows Uninstaller එකෙන් අයින් කරන්න බැරි Files උනත් මකල දාන්න. එක ඔයලගේ Storage එකට හොදයි. හැබැයි මේ App එක දෙන්නේ Trial Version එකක් විදිහට, අද මං ඔයාලට ගෙනත් තියන එකේ Full Version එක. ඉතින් මේක සල්ලි වලට ගන්නවානම් ගොඩාක් ගණන් වෙන්න පුළුවන්, කියන්න ඕන මේ ගෙනල්ල තියන Serial Key Original Key එකක් කියල. මේ Halloween Season එකට දෙන ලොකු Offer එකක්. ඉතින් මේක තියෙන්න November 5 වෙනකන් විතරයි. ඉතින් ඉකමනටම ගන්න මේක. Iobit App එක දැනට ඔයාගේ පරිගණකයේ නැත්තනම් යට තියන ලින්ක් එකේ තියන File එකේ තියන link එකෙන් App එකත් ගන්න. පස්සේ තියන Serial Key එක දාල Active  කරගන්න. පහලින් ගන්න. නොවෙම්බර් 5 ට කලින් ඉක්මනටම ගන්න.

මෙතනින් යන්න. : LINK 

Comments

Popular posts from this blog

mobile Phone එකේ බැටරි ආයු කාලය රැකගන්න ක්රේමය.

ඔයාලගෙ Business එක ලියාපදින්චියට ලේසිම ක්‍රමයක්.(Privet Limiter/ Sole Proprietorship)

ඔයාගෙම කියලා 3D Game එකක් හදන්න කැමතිද?