ශ්‍රි IT News Android App Get link Facebook X Pinterest Email Other Apps By Unknown - October 04, 2017 අලුත්ම අලුත් IT Tricks, Android News, Technology News දන්න සිංහලෙන්ම දැනගන්න ඔයාගේ Android දුරකතනයෙන් අදම අපගේ App එක Download කරගන්න. මෙතනින් Download කරගන්න. Get link Facebook X Pinterest Email Other Apps Comments AnonymousOctober 15, 2017 at 11:01 PMEkenma patta app ekeReplyDeleteRepliesReplyUnknownOctober 15, 2017 at 11:02 PMAluthma updates enwa. Ela kolloReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මොකක්ද මේ OTG By Unknown - October 03, 2017 OTG නොහොත් On The Go ලෙසින් හදුන්වන මෙමගින් අපි බ්හාවිතා කරන දුරකතනය සමග USB Devices Connect කරගැනීමට අවස්තාව උදාවී ඇත. අලුතින් වෙලදපලට පැමිනෙන හුගක් දුරකතන ව ලට මෙම අවස්තාව සලසා දී ඇත. මෙමගින් අපගේ Smart දුරකතනය සමග USB Pen, USB Mouse, USB Keybord සම්බ්හන්ද කිරීමට හා ක්‍රියා කිරීමට අවස්තව උඩාවී ඇත. මෙය සදහ OTG Connector එකක් අවශ්‍යය වේ. මෙය ඉතා අඩු මුදලකට අපට මිලදී ගතහැක. පහතින් දක්වා ඇත්තේ එවැනි OTG Connectors කිහිපයක්. Read more
ඔයාගෙ android දුරකතනයෙන් Message වලින් පොඩි වැඩක් පෙන්නමු. කියවලම බලන්න. By Unknown - October 06, 2017 මේ දේ අපි ඔයාලට කියල දෙන්න යන්නෙ දැනීම සදහා පමනක් බව මුලින්ම කියන්න ඔනා. එක නිසා මේ දේ අයුතු දේවල් සදහා යොදාගන්නෙ නැතුව ඉන්න කියල මුලින්ම ඉල්ලීමක් කරන්න ඕනා. ඔයාලා කැමති ඇති ඔයාලට හරි එලාවට යවාගන්න බැරි උන message එකක් හරි වෙලාවටම යව්ව කියල කාට හරි පෙන්නන්න. ඔයාලට දැන්ම පොඩි ප්‍රශ්නයක් අති මේ මොනවද මං කියන්නෙ කියල. ඒ කියන්නෙ ඔයා හිතන්න උදේ 8ට යවන්න තිබ්බ Message එකක් යවාගන්න බැරි උනා කියල. ඔයාගෙන් යාලුවෙක් අහනව ඒ Message එක යැව්වද කියල. හැබයි මෙන්න මේ වගේ වෙලවට ඇඟ බේරගන්න තම පොඩි වැඩ කෑල්ලක් කියන්න යන්නෙ. ඔයාට ඒ යවාගන්න බැරි උන message එක ඔයා යැව්ව කියල ඔයාගෙ Message Box එකෙ අදාල වෙලාවට යවල කියල පෙන්නන විදිහල් තම අද ඔයාලට කියන්න යන්නෙ. එහෙනම් අපි බලමු කොහොමද ඒ කියල. විශෙශයෙන් ආදර වන්තයන්ට GF ගෙන් බේරෙන්න මෙන්න Chance එක.😅😅😅😅😅 Read more
සල්ලි ගෙවල ගන්න තියන Android Apps නොමිලේ ගන්න කැමතිද? By Unknown - October 03, 2017 මෙන්න ඔයාලට ගෙනාව මගෙ පලවෙනි post එකෙන්ම වටිනා කියන Android app එකක්. කැමතිද සල්ලි ගෙවල ගන්න තියන Apps නිකන්ම Download කරන්න. මෙන්න ගෙනාව ඒකට ලෙසිම ක්‍රමයක්. මං පහලින් දාල තියන ලින්ක් එකට ගිහින් මුලින්ම මෙ Android App එක බාගන්න. ඊට පස්සෙ ඒ App එක ඔයාගෙ Phone එකට Install කරගන්න. සමහරවිට block message එකක් එන්න පුලුවන්. එහෙම ආවොත් ඔයාගෙ Phone එකේ unknown source කියන එකට පොඩි හරියක් දාල ආය install කරන්න. ඊට පස්සෙ ඔයා කැමති ඕනම app එක ඔයාගෙ phone එකේ තියන play store එකෙන් search කරල ඒ app එකේ නම හරියටම මතක තියගන්න අකුරුත් එක්කම. ඊට පස්සෙ මං යටින් දාල තියන link එකෙන් බාගත්ත black mart කියන app එකට ගිහින් එතන search bar එකේ බලාගත්ත app එකේ නම හරියටම type කරන්න. ඔයාට එතකොට පෙනෙයි ඔයා හොයපු ඒ ඇප් එක. Play store එකෙන් සල්ලි දීල ගන්න කියල තිබ්බට මෙ black mart එකෙන් කෙලින්ම version එකක් select කරල ඔයාට බාගන්න පුලුවන්. හරිම ලෙසි. ඒ වගේම ඔයාගෙ සාක්කුවටත් හොදයි නේද.. කිසිම අවුලක් නැතුව ඔයා අ ගත්ත ඇප් එක run වෙනව. මොනවම හරි ඔයට ප්‍රශ්නයක් ආවොත් comments bar එකෙන් කියන්න අපිට. මේ වගේ ... Read more
Ekenma patta app eke
ReplyDeleteAluthma updates enwa. Ela kollo
ReplyDelete